මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය 2018 අගමති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    මැයි 19, 2018

    නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය 2018 සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති රංජිත් ගුණතිලක, මහලේකම් නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් සහ ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya