නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හදිසියේම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට යයි

    මැයි 19, 2018

    මහවැලි සංවර්ධන හා පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස හදිසියේම ඊයේ(18) පෙරවරුවේ එම අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළ අතර, අනතුරුව එම ශ්‍රවණාගාරයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්විය.

    එහිදී අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබදව විමසා බැලිනි.

    මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුථ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya