මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කරයි

    මැයි 01, 2018

    සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සම්බුදු තෙමගුල සැමරීම සදහා 17 වන වරටත් සංවිධානය කරන ලද බෞද්ධාලෝක වෙසක් කලාපය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (29)දින පස්වරුවේ විවෘත කෙරිණි.

    වෙසක් කලාපය විවෘත කරමින් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ සිට වැඩමකරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා විශේෂ පීඨිකාව මත තැන්පත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර, ජනාධිපතිතුමා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya