නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට

    මැයි 01, 2018

    නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවේ.

    ඒ සඳහා ආණ්ඩු පක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි. නව කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකු මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ අද (1) උදෑසන දිවුරුම් දෙනු ලැබූහ. සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම කි‍්‍රයාත්මක බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya