අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත බී.එම්. විජේනායක මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි ...

    මැයි 01, 2018

    වයඹ පළාත් හිටපු ආහාර හා සමූපකාර කටයුතු පිළිබද අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආදරණීය මාමණ්ඩිය වූ   අභාවප්‍රාප්ත බී.එම්. විෙජ්නායක මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    දේහය තැන්පත් කර ඇති කුරුණෑගල, නොයෙල් සෙනෙවිරත්න මාවතේ නිවසට  (30) දින පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා ඊට අවසන් ගෞරව දැක්වූ අතර අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya