මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාරදෙති

    ජනවාරි 23, 2018
    ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.
     
    සුඩානය, වියට්නාමය, මියන්මාරය, කොරියාව සහ චීනය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටිති.
     
    ඒ අනුව,
     
    01. Mr. Sirajuddin Hamid Yousif    –  ශ‍්‍රී ලංකාවේ සුඩාන තානාපති
     
    02. Ms. Pham Thi Bich Ngoc   –  ශ‍්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි
     
    03. Mr. Han Thu   –  ශ‍්‍රී ලංකාවේ මියන්මාර තානාපති
     
    04. Mr. Lee Heon –  ශ‍්‍රී ලංකාවේ කොරියානු තානාපති
     
    05. Mr. Cheng Xueyuan –  ශ‍්‍රී ලංකාවේ චීන තානාපති
     
    ලෙස අක්තපත්‍ර භාර දී තිබේ.
     
    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    - DB -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya