අග්‍රාමාත්‍යවරයා අද (14) දින කොටහේනේ පිහිටි ඔහුගේ නිවසට ගොස් දේහයට අවසන් ගෞරවය දැක්වීම සිදු කළේ ය.
විශ්‍රාමික නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති ටී. කනෙගරත්නම් මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවසන් ගෞරව දැක්වීය.