අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    ජනවාරි 14, 2018

    උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

    එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, වයඹ ආණ්ඩුකාර අමාරා පියසීලි රත්නායක යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya