මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෛපොංගල් ආශිර්වාද පුජාවකට අගමැති එක්වෙයි

    ජනවාරි 14, 2018

    කො‍ටහේන ශිවන් කෝවිලේ පැවැති ආශීර්වාද පූජාවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දින සහභාගී විය.

    කෝවිලේ ප්‍රදාන කුරුක්කල් තුමා වන සුරේන්ද්‍ර ශර්මාතුමා විසින් එම ආශීර්වාද පූජාව පවත්වමින් අග්‍රාමාත්‍යතුමාට අශීර්වාද කළේ ය.

    එම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් ද සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya