අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනපතිගෙන් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක්

    ජනවාරි 02, 2018

    ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන  කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන්ජ නාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

     

    ඒ අනුව ජනවාරි 03 වනදා ( හෙට ) ජනාධිපතිතුමා මාධ්‍ය අමතා එම විශේෂ ප‍්‍රකාශය සිදු කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya