අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැති අනුමැතිය

    ජනවාරි 01, 2018
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සාධාරණ සහ අපක්‍ෂපාතී මැතිවරණයක් පැවැත්වීම සඳහා පසුගිය මස 04 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (02) අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබීමට නියමිතය.
     
    අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද මෙකී උපමානයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම තුළින් නීත්‍යානුකූලභාවය ලබන අතර, මෙම මාධ්‍ය උපමානවලින් බැඳී සිටීම සියලුම මාධ්‍යයන්හි යුතුකමක් පමණක් නොව, වගකීමක් ද වන්නේ ය.
     
    මේ තුළින් ඉදිරියේ දී පැවැත්වෙන සියලු ම මැතිවරණ සාධාරණ හා නිදහස්ව පැවැත්වීමේ එක් අංශයක් වන ජනමාධ්‍ය භාවිතාවේ අපක්‍ෂපාතීත්වය හා සාධාරණත්වය තහවුරු වනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya