මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට භාරදෙයි ...

    දෙසැම්බර් 31, 2017
    මහබැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබ`ද සෙවීමට ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව  ඊයේ (30) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබිණි.
     
    කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya