එම අවස්ථාවට අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රත්නපුර නව නගරයේ ඉදිකරන ලද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අතින් ඊයේ (16) සිදු කෙරිණි.
එම අවස්ථාවට අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.