ඔක්තෝබර් 23, 2018

tamieng

    පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවට ජනපති එක්වෙයි

    දෙසැම්බර් 10, 2017

    පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ හමුවක් ඊයේ (09) කෑගල්ලේදී පැවැත්වුණු අතර ඊයේ පොළොන්නරුව ප්‍රදේශයට යන අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක් විය.

    තම පාසල් මිතුරන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන් සමඟ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu