අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යාවශ්‍ය සේවා ගැසට් පත්‍රය පිළිබඳ නිවේදනය ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනාව සම්මත වෙයි

    දෙසැම්බර් 09, 2017

    පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ අත්‍යාවශ්‍ය සේවා ගැසට් පත්‍රය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය විමසීමට අද (9) හදිසි ඡන්දයක් විමසන ලදී.

    මේ පිළිබඳව සභාවේ කැමැත්ත විමසන ලෙස සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

    අනුව නිවේදනය ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්ද 127ක් ලැබුණු අතර විපක්ෂව 54ක් ලැබුණි. ඡන්දය දීමෙන් වැළැකී සිටි සංඛ්‍යාව 11කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya