අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපධිධාරීන්ට රැකියා ලබාදෙන වැඩපිළිවෙල ඉක්මනින් ක්‍රියාත්මක කරනවා

    නොවැම්බර් 23, 2017

    උපධිධාරීන්ට රැකියා ලබාදෙන වැඩපිළිවෙල ඉක්මනින් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසී ය.


    විද්‍යාපීඨ වලට බඳවා ගැනීම දස දහස දක්වා වැඩි කරනවා. උපධිධාරීන්ට රැකියා දෙන වැඩපිළිවෙල ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. අභ්‍යන්තර සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඉන් අනතුරුව බාහිර උපධිධාරීන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා උපාධිධාරීන්ගේ රැකියා ගැටළුව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya