මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් අවසන් ගෞරව

    නොවැම්බර් 19, 2017

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේගේ ආදරණීය මෑණියන් වූ අභාවප්‍රාප්ත ඩබ්.ඒ.එස්.ඩබ්.ආර්. චන්ද්‍රාවති මැණිකේ මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.



    දේහය තැන්පත් කර ඇති නාරම්මල, ඉහළ මැදගොඩ නිවසට ඊයේ (18) ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පවුලේ සියලූ දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya