අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

    නොවැම්බර් 19, 2017

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය H.H. Sheikh Abdullah bin Zayed Al Nahyan මහතා ඊයේ (18) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින සබදතාවල සිදුවූ සීඝ්‍ර වර්ධනය පිළිබදව මෙහිදී ජනාධිපතිතුමා විසින් තම සතුට පළකළේය.

    මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම යන අමාත්‍යවරුන් ද දෙරටේ තානාපතිවරුන් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya