අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිංතොට සිදුවීම - නීතිය පැහැදිළිව ක්‍රියාත්මක කරනවා- සභානායක

    නොවැම්බර් 18, 2017

    ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ ඇති වූ කළබලකාරී සිද්ධිය සම්බන්ධව පැහැදිළිව නීතිය ක්‍රියාත්මක කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා විසින් ගිංතොට සිදුවීම සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ දී කරුණු දැක් වූ අතර සිදුවීමට සම්බන්ධ වූවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේ ය.

    ඊට පිළිතුරු ලබාදෙමින් සභානායකවරයා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පිළිතුරු ලබාදුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya