අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැයශීර්ෂ විවාදයට සවන් දීමට ජනාධිපති සභාගැබට පැමිණෙයි

    නොවැම්බර් 18, 2017

    ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ය.

    පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන ආරක්ෂක,නීතිය සාමය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු යන අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදය පැවැත්වෙන අතරතුර වැයශීර්ෂ විවාදයට සවන් දීමට ජනාධිපතිවරයා සභාව වෙත පැමිණියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya