සැමට සෙවණ නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් වෙත හිමිකම් ලබාදීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.