දේහය තැන්පත් කර ඇති කිරුළපන ප්රදේශයේ නිවසට (11) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
මෙත්සවිය නිර්මාතෘ සහ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ආදරණීය මෑණියන් වූ විශ්රාමලත් විදුහල්පතිනි අභාවප්රාප්ත ඞී.ඒ. ජයරත්න මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.