එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්රී භාවය අහෝසි කරන බව කතානායක කරු ජයසූරිය මහතා විසින් නිල වශයෙන් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේ දී සභාවේ කටයුතු දැනුම් දෙමිනි.