නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර, දෙයියන්දර ජාතික පාසලේ නව පරිපාලන ඒකකය විවෘත කෙරේ

    නොවැම්බර් 07, 2017
    මාතර, දෙයියන්දර ජාතික පාසලේ ඉදිකෙරුණු නව පරිපාලන ඒකකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (06) දහවල් විවෘත කෙරිණි.
     
    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර නව පරිපාලන ඒකකය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්. අමරසේන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya