නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය මර්ධනයට පනතක් ගෙන එන බව කීම වැරදි මතයක් - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

    මැයි 24, 2017

    ජනමාධ්‍ය මර්ධනයට පනතක් ගෙන එන බවට සිදු කරන ප්‍රකාශය වැරදි මතයක් බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජනමධ්‍ය නියාමනයට ස්වාධීන නියාමන කොමිෂමක් අවශ්‍යයි කියලා යෝජනාවක් ඇවිත් තිබුණා. එයත් සිදු කර තිබුණේ ජනමාධ්‍ය ආයතන විසින්මයි. එබැවින් ස්වාධීන ජනමාධ්‍ය යාන්ත්‍රණයක් ඇති කිරීමට මහජන අඳහස් ලබාගැනීමට කටයුතු කර පුවත්පත් දැන්වීමක් පළ කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya