මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කතරගම පුදබිම වැඳපුදා ගනී

    අප්‍රේල් 24, 2017

    ඓතිහාසික කතරගම පුදබිම වෙත  පසුගියදා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිරිවෙහෙර සමිඳුන් වැඳපුදා ගත්තේය.

    කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්න හිමිපාණනන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා අටපිරිකර පූජාවක් ද සිදුකළේය.

     

    අනතුරුව ආගමික වතාවත් සිදුකරමින් විහාරස්ථානය වැඳපුදාගත් ජනාධිපතිතුමා කතරගම දේවාල භූමියට ගොස් ආගමික වතාවත්වල නිරත විය.

     

    අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya