අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැතිගෙන් පුෂ්පෝපහාර

    අප්‍රේල් 17, 2017

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පෙරවරුවේ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික වීර ස්මාරකය වෙත ගොස්, පුෂ්පෝපහාර පැවැත්වීය.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මේ අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya