අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන මහජන දේශපාලන උපදේශන සභාවේ සභාපති අගමැති හමුවෙයි

    අප්‍රේල් 07, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේදී චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සභාපති යූ ජෙංෂෙං (Yu  Zhengsheng) මහතා හමු විය.

    ශ්‍රී ලංකා රජයේ ඇරයුම පරිදි සභාපතිවරයා ඊයේ (06)  දිවයිනට පැමිණීයේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya