මිත්‍රශීලි රාජ්‍යයන් ලෙස දෙරටේ සමීප සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී රාජ්‍ය නායක දෙපළ සාකච්ඡා කළ අතර චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිත උත්සවයේ සංවිධාන කටයුතු පිළඳව ද සාකච්ඡා කළහ.
දෙරට අතර ආනයන, අපනයන කටයුතු තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ද චීන – ශ්‍රී ලංකා නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.