එහිදී දෙරටට අදාළ ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා ජනාධිපතිවරු දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. මෙම අවස්ථාවට ශ්රී ලාංකීක නියෝජිත පිරිසද සහභාගි වූහ.
ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට සහභාගිවීම සඳහා තායිලන්තයට ගොස් සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති ආචාර්ය හසන් රෝහනි මැතිතුමා අතර හමුවක් පසුගියදා පැවැත්විණි.