අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත සාලිය දිසානායක මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    ජූනි 01, 2014

    මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සාලිය දිසානායක මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) දහවල් අවසන් ගෞරව දැක්වීය.


    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති හඟුරන්කෙත නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වමින් පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

     

    NDH/pix by Nishanka de Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya