මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලෝක පොපි දිනය සමරයි

    නොවැම්බර් 03, 2015

    සෑම වසරකම නොවැම්බර් මස 08 වැනිදාට යෙදෙන ‘ලෝක පොපි දිනය‘ සැමරීම නිමිතිකොට අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ශ්‍රි ලංකා සේවා මුක්ත බට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ. ඥානවීර මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පොපි මලක් පළඳවන ලදී.

    එසේම බ්‍රිගේඩියර් කේ.ඒ. ඥානවීර මහතා විසින්, කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට ද පොපි මල් පළඳවනු ලැබූහ.​

     

    මෙම අවස්ථාවාට එහි මහ ලේකම්  රිය-අද්මිරාල් එස්.ආර්. සමරතුංග,  ලුතිනල් කර්නල් ඩී.එම්. අමරකෝන් යන මහත්වරුන් ද සහභාගි වූහ. ​

     

    SDF

     

    popyyy

     

    popyy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya