මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එච්.එන්.ඩී.ඒ සිද්ධිය විමර්ශනයට අගමැති කමිටුවක් පත්කරයි

    නොවැම්බර් 02, 2015

    පසුගිය දින පොලීසිය විසින් HNDA සරසවි සිසුන්ට සිදුකළ පහරදීම සම්බන්ධ‍යෙන්  විමර්ශනයක් සිදුකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අචාර්ය බී.එම්.එස්.බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කර තිබේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයේ  නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා හෙට දින  (03) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිත බව සඳහන්ය.

     

    ජාතික පොලිස් කොමිෂන් සභාව ද මෙම සිද්ධියේ දී සිසුන් සමඟ ගැටුම තුළ දී පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya