ඒ අනුව මෙහිදී ජාතික පාසල් පරිසර නියමු වැඩසටහනේ ඉහළ ම කුසලතා දැක්වූ පාසල් 33ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 71දෙනෙකු වෙත පරිසර නියමු පදක්කම් ක්‍රියාවලියේ ජනාධිපති පදක්කම් පිරිනැමෙනු ඇත.
අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් පාරිසරික උරුමය මතු පරපුරට දායාද කරවීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ජාතික පරිසර නියමු වැඩසටහන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
DB