අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉදිරිපත් කර තිබුණු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ පිළිබඳව වාර්තාව සති දෙක තුනක් ඇතුළත ලැබෙන බවත් එම වාර්තා ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ලබාදෙන බවත් ඉන් අනතුරුව අවශ්‍ය ආයතනවලට ලබාදෙන බව පැවසී ය.