මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් ජනපති හමුවට

    ඔක්තෝබර් 20, 2015

    චීන ජාතික මහජන කොංග්‍රසයේ, ස්ථාවර කමිටුවේ උප සභාපති Shang Baowen මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමු වී සාකච්ඡාවක් සිදු කෙරිණි.

    අද (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී මෙම හමුව සිදු විය.

     

    chinnet

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya