මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ සංගමයේ නවවන වාර්ෂික සමුඑව

    ඔක්තෝබර් 20, 2015

    ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ සංගමයේ නවවන වාර්ෂික සමුඑව අද (20) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    පරිසර වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් ජනාධිපතිතුමා පිළිගෙන සභාව වෙත කැඳවාගෙන යන ලදුව පරිසර සංරක්ෂණ සුදුසුකම්ලත් ලත් වෘත්තීයවේදීන්ට වරලත් සාමාජිකත්වය පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     

    ජනාධිපතිතුමා වාර්ෂික සමුළුව ඇමතූ අතර අවසානයේ මෙරටට ගෙන්වන ලද පරිසර හිතකාමී විද්‍යුත් මෝටර් රථයක් පරීක්ෂා කිරීම ද ජනපති අතින් සිදු විය.

     

    ශර ලක පරසර වතතකයනග සගමය නවවන වරෂක සමඑව1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya