මෙම වාර්තා පිළිබඳ විවාදය එළඹෙන බ්රාස්පතින්දා දින පැවැත්වීමට නියමිත බවද අග්රාමාත්යවරයා පැවසී ය.
උදලාගම කොමිෂන් වාර්තාව,පරණගම කොමිෂන් වාර්තාව,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව අද (20) පාර්ලිමේන්තුවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළේ ය.
මෙම වාර්තා පිළිබඳ විවාදය එළඹෙන බ්රාස්පතින්දා දින පැවැත්වීමට නියමිත බවද අග්රාමාත්යවරයා පැවසී ය.