මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොවැම්බර් මුල් සතියේ අගමැතිගෙන් ප්‍රකාශයක්

    ඔක්තෝබර් 08, 2015

     

    රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන නොවැම්බර් මුල් සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එළි දැක්වීමට නියමිත බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    නව රජයේ ඉදිරි පස්වසර තුළ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳ මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya