අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනිසුරුවරුන් වෙනුවෙන් ඉහළ මට්ටමේ පුහුණු ආයතනයක් අවශ්‍යයි- නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

    ඔක්තෝබර් 08, 2015

    විනිසුරුවරුන් පුහුණු කිරීම සඳහා මෙරටට විශ්වවිද්‍යාල මට්ටමේ, වෘත්තීමය මට්ටමේ, නේවාසිකව පුහුණුවක් ලබාදිය හැකි දියුණු පුහුණු ආයතනයක් අවශ්‍ය බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට අඳහස් දක්වමිනි.


    පහසුකම් සහිත,ජාත්‍යන්තර ඉහල මට්ටමේ,පුහුණු ආයතනය ඇති කිරීමට වගකීමක් තිබෙනවා. මේ හරහා ඉහළ යුක්තිය පසිඳලීමේ කටයුත්තක් සිදු කළ හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya