අද (08) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහබැංකුවේ නිලධාරීන් මාරු කිරීම සම්බන්ධයෙන් ප්රකාශයක් කිරීමට අදාල අවස්ථාව ලබාගැනීම සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වයක් මත සභාවේ කටයුතු විනාඩි දහයකට කල්තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා කටයුතු කළේ ය.