සාර්ථක සිව් දින ජපාන නිල සංචාරය නමා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (08) අලුයම දිවයිනට පැමිණි ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව පසුගිය 03දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමංසිංහ මහතා සිය ජපාන නිල සංචාරය ආරම්භ කළේය.