මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපති එක් වෙයි

    ඔක්තෝබර් 06, 2015

    රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද (06) පස්වරුවේ මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙලකට රාජ්‍ය නායකයෙකු සහභාගී වූ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා ඊට එක්වූ අතර දරුවන් විසින් එහිදී මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුමාව පිළිගත්හ.

    දක්ෂතා දැක්වූ දරුවන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya