මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීමාවාසික වෛද්‍යවරුන්ගේ තෙදින වැඩමුළුව ඇරඹෙයි

    ඔක්තෝබර් 06, 2015


    සීමාවාසික වෛද්‍යවරුන් සදහා පැවැත්වෙන තෙදින වැඩමුළුව අද (06) පස්වරුවේ කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    සියලු වරප්‍රසාද සහිත නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාවට වඩා දුර බැහැ දුෂ්කර පළාත්වල පහසුකම් නොමැති ප්‍රදේශවල ජීවත්වන ජනතාව රජයේ වෛද්‍යවරුන්ගේ සේවාව අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසූ අතර ඔවුන්ට සේවය කිරීම තම යුතුකමක් සේ සළකා කටයුතු කළයුතු බවද සදහන් කළේය.

    සෞඛ්‍ය ඇමතී රාජිත සේනාරත්න මහතාද, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු එහි නිලධාරිහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya