සංචාරය අතරතුර අගමැතිවරයා සහ ඔහුගේ බිරිද ජපාන අධිරාජයා සහ අධිරාජනිය බැහැදැකීමට නියමිතය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමඟ ද්විපාර්ශවික සබඳතා පිළිබඳ සාකච්ඡාවක් ද පවත්වනු ඇත.
මෙම චාරිකාව මඟින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් අරමුණු කෙරේ.
SDF