ජපාන නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ (03) කියෝතෝ නුවරට ළගා විය.
අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අද ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ සහ සමාජය පිළිබඳ සමුළුවට විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස ද සහභාගීවීමට අපේක්ෂා කෙරේ.
ජපාන රජයේ විශේෂ ආරාධනාවකට අනුව මෙම සංචාරයේ නිරත වන අග්‍රාමාත්‍යවරයා එරට අගමැති ෂින්ෂෝ අබේ මහතා ඇතුළු ඉහළ පෙල නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.
SDF