එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මෝල්ටා අග්‍රාමාත්‍ය ආචාර්ය ජෝශප් මස්කට් මහතා අතර හමුවක් සිදු විණි. එම හමුව අද (26) නිව් යෝර්ක් හි පැවැත් විණි.