එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සමරු සටහනක් ද ජනාධිපතිවරයා විසින් තබන ලදී.
kpm
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (26) නිව් යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සාකච්ඡා සඳහා හමුවිය.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සමරු සටහනක් ද ජනාධිපතිවරයා විසින් තබන ලදී.
kpm