එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසියට සහභාගි වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අතර හමුවක් ඊයේ (26) නිව්යෝක් හි දී සිදුවිණි. kpm