නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් සමුළුවේ 70වන සැසි වාරය ඇමතීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

    සැප්තැම්බර් 23, 2015

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගීවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ ඇමරිකාව බලා පිටත්ව ගියේය.

    අද පෙ.ව 10.25 ට පමණ එමරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියේය.

     

    ජනාධිපති නිල නිවසෙන් පිටත් යාමට පෙර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya